සුබ අනාගතයක් බිලිඳු සිරුරක්

අද උදැසන මොරෝන්තොටහි ගුරුගොඩ ඔයහි පාවෙමින් තිබු බිලිදු මළසිරුරක් සොයා ගෙන ඇත. ප්‍රදේශවාසීන් සිරුර පාවෙමින් තිබෙනු දැක පොලිසියට දැන්ව ඇත. පොලිසිය සිද්දිය සම්බන්දව පරීක්ෂණ පැවැත්වනු ලැබේ.
-හර්ෂි-