නීතීපතී පක්ෂග්‍රාහිලු! දැන්ද දන්නේ ?

දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ පළාත්පාලන චන්ද නම යෝජනා ප්‍රතික්ෂේපවේම පීලීබද නඩුවේදී නීතිපති මැතිවරන කොමසාරිස් වෙනුවෙන් පෙනී සීටින්නේ නැහැලු. මෙහෙම කියන්නේ JVP එක.

නීතිපති ආපරදකාරයෝ නීදහස් කරනකොට මේගොල්ලෝ කතා කරේ නැහැ. නීතිපති මල්ලිකාලව, සොමවතිලව අවුරුදු ගණන් හිරෙතියන් ඉන්න එක ගැන මේගොල්ලෝ කතා කරේ නැහැ. දැන් ඒගොල්ලන්ට නීතිපති සිය සුපුරුදු හන්දෙන්ම බෙදලා.