ඉන්දු ලංකා ගිවිසුම ක‍්‍රියාත්මක කිරිමෙ උත්සාහයක්

සදුදා තමිල් නාඩුවෙි සහ ඔරිස්සාවල ශ‍්‍රී ලාංකිකයින් 100ක් පමණ අඩිලාබාඩි හරහා මහරාෂ්ට‍්‍රයට ඇතුලු විය. ඔවුන්ගේ අරමුණ ආණුඩුවෙි නිළධාරින් සහ බිජේපි නායකයින් හමුවි 1987දි අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම ක‍්‍රියාත්මක කරන ලෙස අවධාරණය කිරිමයි.

16 වැනිදා තමිල්නාඩුවෙි ශ‍්‍රී පෙරුමිබුඩුර්හි රජිවි ගාන්ධි ස්මාරකයෙන් ආරමිභ වන පාගමනේ දුර ප‍්‍රමාණය කිලෝමිටර් 2005කි. එය මාර්තු 18වැනිදා දිල්ලියෙන් අවසන් වෙි. මෙම පාගමන්කරුවන් ඊලාමි ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදි පෙරමුණට අයත් අය වෙි.

එහි නියෝජ්‍යය ලේකමි එස්. වසිකරන් ද හින්දු වෙත ප‍්‍රකාශ කළේ 1991 ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දිය සාම සාධක හමුදාවෙි අනුගාමිකයින් ලෙස දමිළ ජාතිකයින් 3700ක් කටයුතු කළ බවයි.

ඔවුන්ට නැවතත් තම වාසභූමිය කරා පැමිණිමට අවශ්‍යයව තිබෙි. නමුත් එහි ඔවුන්ට සහයවන තත්වයක් නැත.


හර්ෂි සී. පෙරේරා