දෝඩංගොඩ පොලිසිය නීතිපතිව ආදර්ශයට ගනි.




නාමිපමුණුව නඩුවෙිදි නීතිපති

හිටපු නියෝජ්ය ඇමැතිවරයකු හා කැස්බෑව ශ්රීලනිප සංවිධායක චන්දන කත්ත්රිආරච්චි ඇතුළු සිවුදෙනෙක් පිළියන්දල නාම්පමුණුව මිනීමැරුම් නඩුවේ පළමු චෝදනාව වන අයුතු ජනරාශියට වරද පිළිගත්හ.
දෙවැනි තෙවැනි චෝදනා වූ ඝාතනය හා තුවාල සිදු කිරීමේ චෝදනා නීතිපති විසින් ඉන්පසු ඉල්ලා අස්කැර ගැනිණි. විත්තිකරුවන්ගේ ඇඟිලි සළකුණු ගන්නැයි නියෝග කළ කොළඹ දිසා විනිසුරු කුමුදුනී වික්රමසිංහ මහත්මිය දඬුවම් පැමිණවීම මාර්තු නව වැනිදාට කල් තැබුවාය.


ස්ත‍්‍රී දුෂණයේදි දොඩංගොඩ පොලීසිය

බොමුඔුවල පදිංචි යමංගේ හේමලතාගේ දියණිය උපතින්ම ආබාධිත ඇවිද ගැනිමට නොහැකිව එකතැන සිටින තරුණියකි. 2011.01.31 ඇයව පුද්ගලයකු විසින් දුෂණය කරන ලදි. හේමලතා මෙි පිිළිබදව දොඩංගොඩ පොලිසියට පැමිණිලි කළාය.

ඇය 2011.02.02 දොඩංගොඩ පොලිසියට ගිය විිට ස්ථානාධිපතිවරයා ප‍්‍රකාශ කළේ ආබාධිත දියණයවත් රැුගෙන උසාවිි ගානේ යානොහැකි බැවින් රුපිියල් 10000ක් ගෙන ප‍්‍රශ්නය විසද ගන්නා ලෙසයි. එයට එම මුදල් දිිමෙන් පසුව මුදල් ලබාගත් බව කිසිවෙකුට නොකියන ලෙෂ ස්ථානාධිපතිවරයා තර්ජනයද කළේය.

තෙවන ඇස

ලංකාවෙි අපරාධ නඩුවක් විභාග වි අවසන්විමට වසර 06ක් හෝ 07 ක් ගතවෙි. මෙම නඩු පමාට නීතිපතිද සෘජුව වගකිිව යුතුය. තවද ස්ත‍්‍රී දුෂකයාට නාමිපමුණුව නඩුවෙිදි මෙන් ප‍්‍රබල දේශපාලන සමිබන්ධකමි ඇතොත් නීතිපතිි චෝදනා හැලිමටද ඉඩ ඇත. ඒ නිසා දොඩංගොඩ ස්ථානාධිපතිවරයාගේ ක‍්‍රීයාව ගැන පුදුමයට පත්විය යුතු නැත.