නිදහස් දින විලාපයකටත් ඉඩක් නැත

 එජාපයේ ‘නිදහසේ විලාපය’ නමින් ගමන් ගත් උද්ඝෝෂණයට මින් මද වේලාවකට පෙර බොරැල්ලේ දී ප‍්‍රහාරයකට ලක්විය. විලක්කු හා පන්දම් රැගෙන සහභාගී වූවනට පොලූ මුගුරු රැගත් පිරිස් පහරදුන් බව වාර්තාවෙයි.