ධිවරයින් 136 දෙනා නිදහස් කරන්න! ඉන්දියාවෙන් ඉල්ලිමක්

අද බ‍්‍රහස්පතින්දා ඉන්දියාව සිය ධිිවරයින් 136 දෙනා යාපනයේ රදවාගෙන සිටිම පිළිබද තම දැඩි කණස්සල්ල ප‍්‍රකාශ කළ අතර ඔවුන් නිදහස් කිරිමට අවශ්‍යය පියවර ගන්නැයි ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සටියේය. මෙ කරුණ ඉන්දිය බාහිර කටයුතු පිළිබද අමාත්‍යය එස්. එමි ක‍්‍රීෂ්ණ මහතා දුරකථන සංවාදයක් හරහා ශ‍්‍රී ලංකා බාහිර කටයුතු ඇමති ජි. එල් පිරිස් මහතාට දන්වා සිටියේය.

ඉන්දිය ධිවරයින් මෙිවනවිට ශ‍්‍රී ලංකා බලධාරින්ගේ රැදවුමිබාරයේ සිටිති. අගහරුවාදා ධිවරයින් 112 දෙනෙකු අල්ලාගත් දේශිය ධිවරයින් ඔවුන්ව පොලිසියට භාර දෙන ලදි. මෙ පිළිබද විරෝධතා ඔවුන් අයත් වු තමිල්නාඩුවෙ ඇතිවිණි.

ක‍්‍රීෂ්ණ මහතා කිවෙ තමන් ශ‍්‍රී ලාංකිකයින් සහ ශ‍්‍රී ලංකා ධිවරයින් නීතිය අතට ගෙන අපේ ධිවරයින්ට කළ අභියේගය ගැන දැඩිි කණස්සල්ලද මෙ අවස්ථාවෙ ප‍්‍රකාශ කළ බවයි.

ඒ වගේම ඉන්දිය ධිවරයින්ට අයාලයේ ශ‍්‍රී ලංකා ජල තිරයට ඇතුලු විය නොහැකි අතරම ශ‍්‍රී ලාංකිය ධිවරයින්ද ඉන්දිය ජල තිරයට ඇතුලුවිමෙදි වඩාත් ප‍්‍රවෙිශමි වියයුතුයැයි ඔහු වැඩිදුරටත් කිවෙය.

ගිය මාසයේ අවම වශයෙන් ශ‍්‍රී ලංකා නාවිික හමුදාව අතින් මැරුමිකෑ ඉන්දිය ධිිවරයින් දෙදෙනා පිළිබදව ඉන්දිියාව, නාවික හමුදාවට චෝදනා කළේය.

මෙි මරාදැමිමි දෙරටෙි රාජ්‍යයතාන්ත‍්‍රීක කි‍්‍රයාවල නොසන්සුන්තාවයක් ඇති කිරිමට හේතුවු අතර ඉන්දිය විදේශ ලේකමිවරිය නිිරුපමා රාඔි කොළඔට පැමිණ මෙවැනි ක‍්‍රීයා අනාගතයේ ඇතිවිිම වැළැක්විම ස්ථිර කරන තත්වයක් ඇති කිරිම පිළිබද කරුණු සොයා බැලුවාය.

මෙ මස මුලදි තිමිපු හි පැවති සාක් අමාත්‍යය මණ්ඩල රැස්විමකදි ශ‍්‍රී ලංකාවෙි බාහිර කටයුතු අමාත්‍යය පිරිස් මහතා මුණගැසුනු අවස්ථාවෙි මෙි කරුණ ද ක‍්‍රීෂ්ණ මහතා විසින් ඉස්මතු කරන ලදි.


ද හින්දු ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා