2011 ලෝක කුසලානය ආරමිභ වෙයි

ලෝක කුසලානයෙ සමාරමිභක උත්සවය අද එනමි බ‍්‍රහස්පතින්දා බංගලාදේශයේ ඩකාහිදි ආරමිභ විය. 2011 ලෝක කුසලානය ආරමිභ වු බව ප‍්‍රකාශයට පත්කළේ අගමැති ශික් හසිනා විසිනි. තරග වදින කණ්ඩායමිි 14හි නායකයින් වර්ණවත්ව සැරසු රික්ෂෝ රථ වලින් පෙළට ගමන් ගත්හ.

ඉන්දියාව, ශ‍්‍රී ලංකාව සහ බංගලාදේශයේ සංස්කෘතින් සංකේතවත් කරමින් 3500ක පමණ සංදර්ශකයින් පිරිසක් සංදර්ශනයක් පවත්වනු ලැබිණි. එයට ඉන්දියාවෙි ගායන ශිල්පි සෝනු නිගාමි, බන්ගලාදේශයේ රුනා ලායිලා සහ ප‍්‍රවිණ රොක් ගායන ශිල්පි බ‍්‍රයන් ඇඩමිස්ද දායක විිය.

ඩකා නුවර මෙය උත්සවාකාරයෙන් පවත්වනු ලබන්නේ තම රට විනාශකාරි ගංවතුර සහ සුළිසුලං වලට පමණක් ලබා ඇති ප‍්‍රසිිද්ධිය වෙනස් කරගැනිමට ලැබුන මනා අවස්ථාවක් ලෙස සලකාය.

දිළිදුබාවයේ පසුවන දකුණු ආසියානු ජාතිය මෙයට ඇමෙරිකානු ඩෝලර් මිලියන 100කටත් වඩා විියදමි කර ඇත. ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව සම අනුග‍්‍රාහකයින් වෙ. බංගලාදේශය මෙය සලකන්නේ 1971 නිිදහසින් පසු තමන්ට හිමිවු විශාලතම අවස්ථාව ලෙසයි.


ද ටයිමිස් ඔෆ් ඉන්දියා ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා