ශ‍්‍රී ලංකාවෙි සුලු ජාතින් භිතියට පත්ව සිටිති.

සුලු ජාතින් උදෙසා වු ජාත්‍යයන්තර කණ්ඩායම ලන්ඩනය මුලස්ථානය කරගෙන පිහිටි මානව හිමිකමි සංවිධානයකි. ඔවුන් පවසන්නේ ශ‍්‍රී ලංකාවෙි සුලු ජාතින් දිනපතා මර්ධනයට සහ කොන්කිරිමි වලට ලක්වන බවයි.

අද ඔවුන් වාර්තා කරන්නේ කොටි සංවිධානය සමග යුද්ධය නිමාවට පත්විි වසර දෙකක පමණ කාලයක් ගතවි ඇතත් උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිමි ජනයා ජිවත් වන්නේ තමන්ගේ ජිවිත ගැන බියෙන් බවයි.

මෙිනිසා ඔවුන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවට මෙසේ අවධාරණය කර සිටි. එනමි සුලු ජාතින්ට දේශපාලන නියෝජනයක් ලබාදිම සදහා වහාම සාකචිඡුා ආරමිභ කළ යුතුව ඇත. යුක්තිය සහ සාමදානය සදහා අවශ්‍යය යාන්ත‍්‍රනය ආණ්ඩුව විසින් දියුණු කළයුතු බවද ඔවුන් වැඩදුරටත් අවධාරණය කරසිටි.

බි.බි.සි ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා