මොළයක් නැති තවත් ගෙඩියක්

පාකිස්තානයෙන් ගෙන්වූ ලොකු ලූනු කිලෝවක් සතොසේ රුපියල් 125කට අලෙවි කරද්දී දඹුල්ලේ ලොකු ලූනු කිලෝව දඹුල්ලේ ආර්ථික කලාපයේ රුපියල් 80x90කට අලෙවි කැරෙයි. එහෙත් වෙළෙඳපොළේ ලොකුලූනු කිලෝවේ මිල රුපියල් 200x250ත් අතර මිලකට විකිණෙයි.