දොළොස් හැවිරිදි දැරියක දුෂ්‍ය කළ අයෙක් අත්අඩංගුවට

මහානාම විතානගේ

බටහිර – වැලිවේරිය ප්‍රදේශයේ 12 හැවිරිදි දැරියකට 26 හැවිරිදි තරුණයෙක් ලිංගික අතවරයක් සිදු කර ඇත. එම දැරියගේ නිවසේ සුරතල් මසුන් ඇති කරන අතර ඒවා මිලදී ගැනීමට එම තරුණයා පැමිණ ඇත.

ඒ අවසරයෙන් ඔහු ඇයත් සමග පෙම් සබඳතාවක් ඇති කර ගෙන තිබේ. ඒ අනුව පසුගිය පෝයදා (19 වැනිදා) රාත්‍රියේ එම දැරිය ඔහුගේ දොම්පේ ප්‍රදේශයේ සිටින මිතුරෙකුගේ නිවෙසකට රැගෙන ගොස් දූෂ්‍ය කර ඇතැයි කියති.

Tell a Friend