ඊජිප්තු විරෝධතා නිසා පුද්ගලයින් තිදෙනෙක් මරුට

ඊජිප්තුවෙි සැම ප‍්‍රදේශයකම පාහේ ඇති වු ආණ්ඩුවට විරුද්ධ පෙළපාලි වලදි තිදෙනෙක් මියගිය බව වාර්තා වෙි. ඒ අතර සිවිල් වැසියන් දෙදෙනෙක් සහ පොලිස් නිළධාරියෙක්ුද වෙති. විරේාධතා වලට සහභාගිවුවන්ගේ ඉල්ලිම වුයේ දිගු කාලයක සිට ජනාධිිපති ධුරය හොබවන හොස්නි මුබාරක් බලයෙන් පහ කිරිිමයි.