නිලුකගේ අභියාචනය ප‍්‍රතික්ෂේප වේ

වසරක තරග තහනමකට ලක්ව සිටින ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න විසින් තමන්ට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට ඉදිරිපත් කරන ලද අභියාචනයේ අඩුපාඩුකම් හේතුවෙන් එය ප‍්‍රතික්‍ෂේප කිරීමට සිදු වු බව එම සංගමයේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය