ගංවතුර හේතුවෙන් බ‍්‍රිස්බෙින් වැසියන් නිවාස අතහැර දමා යති.

ඉහළ යන ජල මටිටම බ‍්‍රිස්බෙින් නිවස 20000කට පමණ අලාභ හානිකර ඇත. ඔස්ටෙ‍්‍රිලියානු අගමැති ජනතාවගේ රැුකියාවන් සහ ජිවනෝපායන් පිළිබදව දැඩි කණස්සල්ලෙන් අදහස් දැක්විය.

ඊයේ ඔස්ටෙ‍්‍රිලියාවෙි තෙවන විශාලතම නගරය වු ක්විින්ස්ලෑන්ඩි වෙත වසර 05කට පසුව වාර්තා වු ඉහළම ගංවතුර තත්වය ලැබිණි. බ‍්‍රිස්බෙින් වැසියන් ආහාර එක්රැුස් කිරිමි වලත් වැලිකොටිට ගොඩ ගැසිමෙිත් නැතිනමි සිය නිවාස අතහැර යැමෙිත් නිරත වුහ.