අපරාධ අංශයේ ස්ථානාධිපති - හරක් ‍හොරෙක්

 හරක් හොරකම්වලට සැකකරන අගුරුවාතොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති චමින්ද අතුරුදහන්ව ඇතැයි වාර්තාවේ

පසුගිය වකවානුවේ උග්‍ර තත්වයට පත්වූ හරක් සොරකම්වලට පිළියම් නොමැති බවට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවූ චෝදනාවන් වසා ගැනීමටල අහිංසකයින් අත්අඩංගුවට ගෙන පහරදීමටල බොරු නඩු දැමීමට - අගුරුවාතොට පොලිසිය උත්සුක විය


හරක් සොරකම් අතටම අල්ලාගත් පොලිස් කණ්ඩායමට වාර්තා වී ඇත්තේ - එම සොරකම්වල මුලිකහා අගුරුවාතොට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති චාමින්ද නැමැති නිළධාරියා බවය

දැනට ඔහු අතුරුදහන්ව ඇතැයි කියනු ලබන අතරල ඒ පිළීබදව සාක්ෂි වසන් කිරීමට ඉහළ නිළධාරීන් පිඹුරුපත් අදින බවද දැනගන්නට තිබේ

ප්‍රදේශවාසීන් පවසන අන්දමටල එම පොලිස් නිළධාරියා ප්‍රදේශයේ ප්‍රබල නිර්මල වූ ඇමතිවරයෙකු විසින් පත්කල අයකු වේ