තනි අලියා

මෙවර පලාත් පාලන මැතිවරණයේ ඡුන්දය පැවැත්වෙන ආයතන 303 ටම එජාපය අලියා ලකුණින් තනිව තරග කිරීමට තීරණය කොට තිබේ. කිසියම් දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට එජාපය සමග ඒකාබද්ධව තරග කිරීමට අවශ්‍ය නම් හෝ වුවමනා නම් ඔවුන් එජාපයේ සාමාජිකත්වය ලබාගත යුතු බවට තීරණය කර ඇතැයි පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියයි.
Tell a Friend