
ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ ප‍්‍රථම වතාවට දෙබිඩි දරුවන් සාර්ථක ලෙස වෙන් කිරීමේ සැත්කමක් ඊයේ (10* කොළඹ රිජ්වේ ආර්යා කාන්තා ළමා රෝහලේදී සිදු කෙරිණි.
අකුරැුස්ස, පිටබැද්දර එච්.වී. චම්පිකා සහ අමින් පුෂ්පකුමාර යන අය මෙම දරුවන්ගේ මව්පියෝයි. මෙම දරුවන් මාස නවයක් තිස්සේ කොළඹ කාසල් රොහලේත් රිජිවේ ආර්යා රෝහලේත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණය යටතේ පසුවූහ.
Post a Comment