Home Politics ජනපතිගෙන් මාලිගාවට තිරුබදු
ජනපතිගෙන් මාලිගාවට තිරුබදු
By Anonymous • January 09, 2011 • feature interviews Politics • Comments : 0
මලයාසියාවේ වැඩ වසන බූතවත්තේ සරණංකර හිමියන් විසින් මහනුවර ප‍්‍රදේශයේ දහම් පාසල් සිසුන් අතර නොමිලයේ බෙදා දීමට ශ‍්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කළ පොත්පත්, පාසල් උපකරණ හා සපත්තු තොගයක් තීරුබදු ගෙවා නිදහස් කර ගැන්නැයි ජනාධිපතිවරයා විසින් කළැයි කියන ප‍්‍රකාශයක් නිසා අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්ඛිත හිමියෝ දැඩි ධර්ම සංවේගයට පත්ව සිටිතියි වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment