අමානුෂික තාත්තෙක්

පුංචි පුතුන් දෙදෙනකු ලණුවකින් වහළයේ එල්ලා පහර දුන්නේ යැයි කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය කියයි. වයස අවුරුදු 7 සහ 11 සිටින මෙම දරු දෙදෙනා රෝහල් ගත කරනු ලැබ සිටිති.
Tell a Friend