Home Politics හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් චන්ද්‍ර රාජකරුණා අභාවප්‍රාප්ත වෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් චන්ද්‍ර රාජකරුණා අභාවප්‍රාප්ත වෙයි
By Sri Lanka Guardian • January 10, 2011 • interviews Politics • Comments : 0
එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් චන්ද්‍ර රාජකරුණා මහතා අද උදෑසන ඒ මහතාගේ නිවසේ දී අභාවප්‍රාප්ත විය. එක්සත් ජාතික පක්‍ෂයේ ජේෂ්ඨ නායකයෙකු වූ ඒ මහතා 1977 දී දොම්පේ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. එතැන් පටන් 2010 වසර දක්වා අවුරුදු 33 ක් සරත්චන්ද්‍ර රාජකරුණා මහතා පාර්ලිමේන්තුවට වැඩි ඡන්දයෙන් තේරී පත් විය. ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ සාමාජිකයින් අප වෙබ් අඩවියට සඳහන් කළේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment