ඉරාන මානව හිමිකමි නීතිඥවරියට වසර 11ක සිරදඩුවමක්

නස්රින් සොටොඩිහු ඉරානයේ ප‍්‍රමුඛ පෙළේ මානව හිමිකමි පිළිබද නීතිඥවරියකි. අගේ ස්වාමිපුරුෂයා ප‍්‍රකාශ කරන ආකාරයට ඇයට වසර 11ක සිරදඩුවමක් නියම වි ඇත.

ඇයට වසර 20ක් යනතුරු නීතිඥවරියක ලෙස කටයුතු කිරිම තහනමි වෙි. ඒ වසර 20 තුළ රටින් පිටවිමද තහනමි වෙි.

ඇයව සැප්තැමිබර් මසදි අත්අඩංගුවට ගන්නා ලදි. ඒ ජාතික ආරක්ෂාව විරුද්ධව කටයුතු කිරිම හෙතුවෙනි.

නිවියෝක් නුවර මුලස්ථානය කරගෙන පිහිටි ඉරානයේ මානව හිමිකමි සදහා වු ජාත්‍යන්තර ව්‍යාපාරය මෙම සිරදඩුවම දකින්නේ යුක්තිය බරපතල ලෙස ගබිසාවිමක් ලෙසයි. ඔවුන් මෙය අභියාචනයක් මගින් පරාජය කිරිමට කටයුතු කරන බව පවසයි.

බි. බි. සී ඇසුරෙන්
හර්ෂි සී. පෙරේරා
Tell a Friend