මෙම තිදෙනාට පැට්‍රල් වත්කර ගිනිපෙට්‌ටිය ගෙන පත්තු කිරීමට තැත් කරද්දී ගිනිපෙට්‌ටිය තෙමී තිබීම නිසා එය පත්තු වී නැත. මේ හේතුව නිසා සිරුරුවලට පැට්‍රල් වැදී තිබූ තිදෙනාම කෑගසා නිවසින් පලාගොස් තිබේ.
මේ මොහොතේ සැකකරු යතුරුපැදියෙන් පලාගොස් ඇති බව අනුරාධපුර පොලිසිය කියයි. අනුරාධපුර මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක ගාමිණී ජයරත්න මහතා පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Post a Comment