යාපනේ බෙලි කපන්නේ ඩග්ලස්ගේ සගයින්ලු!


යාපනයේ දිගින් දිගටම සිදුවන පුද්ගල ඝාතන වලට වගකිව යුත්තේ ඩග්ලස් දේවානන්දගේ ඊ.පි.ඩී පි. සංවිධානය බව දෙමළජාතික සන්ධානය කියා සිටියි. එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් සිදුවන තත්වය ගැන වහාම කටයුතු කරන්නයි ආණ්ඩුවෙන් යළිත් ඉල්ලා සිටියේ පසුගිය ජනවාරි 04 වෙනිදා තමන්ගේ ඉල්ලීම එක පයිසේකටවත් ආණ්ඩුව මායිම් නොකල බවට චෝදනා කරමිනි.

Tell a Friend