එසේම බදාදා මාධ්‍යවේදීන් හමු වූ හු ජින්තාඕ තම රටේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන කතා කොට ඇත. එහිදී හෙතම පළමුවෙන් එක්තර ජනමාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට පිළිතුරු නොදී ඇති නමු එම ප්‍රෂනයම වෙනත් ජනමාධ්‍යවේදියෙකු අසූ විට, ඊට පෙරදී එම ප්‍රශ්න ඇසූ අවස්ථාවේදී තමන්ගේ නිහඬ වීමට හේතුව ලෙස පරිවර්තකයාට සහ තාක්ෂණයට දොස් කියමින්, තම රට මානව හිමිකම් රැකීම වෙනුවෙන් අප කැප වී සිටින බව සඳහන් කොට ඇත.
කෙසේ වෙතත ජනාධිපති ඔබාමාට අනුව ටිබෙට් හි අධ්‍යාත්මක නායක දලයි ළමා සමනග වහාම සාකච්චා කිරීමටත්, සිර ගත කොට සිටින නොබෙල් ත්‍යාග ලාබී ලු ශියාබවෝ පිලිබඳ ගැටලූ නායකයින් දෙදෙනා අතර පැවති සාකච්චාවේදී අවදාරණය කොට ඇත.

Post a Comment