අනෝමා පොල් ගහපු නිසා මට හෙණ වැදුණා - මහින්ද

තමන්ට වැළඳී ඇති රෝගය සඳහා හේතුව ජනරාල් සරත් ෆොන්සේකාගේ බිරිඳ අනෝමා ෆොන්සේකා විසින් දේවාලවල් වලදී පොල් ගැසූ හෙයින් ඇති වූ බලපෑමෙන් හටගත් බව ප්‍රකාශ කොට ඇතැයි, ජනාධිපති කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග සැල කර සිටියි. මේ වන විට ජනාධිපතිවරයා පුද්ගලික සංචාරයක් සඳහා ඇමෙරිකාව බලා පිටත් වී ගොස් ඇති අතර එහිදී ඔහු පිළිකා පිලිබඳ සුවිශේෂී රෝහලකින් ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බව මාධ්‍ය වාර්තා කළේය.

Tell a Friend