ඉන්දිය මුදල් ඇමති ධිවරයින්ට වෙඩි තැබිම නතර කරන්නැයි කියයි.

ඉන්දිය මුදල් ඇමති ප‍්‍රනාබි මුකර්ජි තමිල්නාඩු ධිවරයින්ට වෙඩි තැබිම නතර කරන්නැයි ශ‍්‍රී ලාංකාවෙි නාවික හමුදාවට කියයි. ඔහු සිය ධිවරයින්ට ලංකාවෙි නාවික හමුදාව සිදුකළ වෙඩි තැබිමි ගැන දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටියි. ඔහු ලංකාවෙි ආරක්ෂක හමුදාවන්ට කියා සිටින්නේ ධිවරයින් යමි වැරැුද්දක් කළහොත් ඔවුන්ට වෙඩි තැබිමෙන් වැළකි අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඔහු මෙම කරුණ පිළිබදව තමිල්නාඩු මහ ඇමැති කරුණානාධි මහතා සමග පැවති සාකචිඡුා වලදි වාර්තාකරුවන්ට කියාසිටියේ ධිවරයින්ට වෙඩි තැබිම තෙරුමක් නොමැති බවයි.

මුකර්ජි කයාසිටියේ ශ‍්‍රි ලංකා නාවික හමුදාව ඉන්දිය ධිවරයින්ට වෙඩි තැබිමෙන් වැළකි සිටිය යුතු බවයි. ඔහු ඉන්ධිය ධිවරයින් ජාත්‍යයන්තර මුහුදු සිමාව උල්ලංඝනය කිරිම වැනි වැරැුද්දක් සිද ුකළහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන් සමිබන්ධයෙන් නීතියේ නිසි ක‍්‍රියාධාමය ඉටුකරන්නැයි නාවික හමුදාවට කිවෙිය.
එකාබද්ධතා ඇමතිවරයා කිවෙි තමා මෙම කරුණ ගැන විදේශ අමාත්‍යංශය සමග සාකචිඡුා කරන බවට කරුණානිධිිට සහතික වන බවයි. තවද ලංකාවෙි බලධාරින් සමග මෙවැනි සිද්ධි නැවත සිදුනොවන බවටද සහතිකයක් ඇත කරගත් බවයි.