පදිකයෝ පාරට

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට තිබූ පදික වේදිකා වෙළෙඳහල් මාර්ග සංවර්ධන අධිකාරිය අද ඉවත් කෙළේය. ඔවුනට රෝහල අසල ඇති නොරිස් කැනල් මාවතේ ස්වයං රැුකියා වෙළෙඳහල් සංකීර්ණයෙහි කඩ කාමර හිමිවීමට නියමිතය.