බල්ලගේ වැඩෙ බුරුවා කිරිම

පළාත් සභා ඡුන්දය පවත්වන දිනය ප‍්‍රකාශයට පත් කිරීම මැතිවරණ කොමසාරිස් රාජකාරිය වුවත් අගමැති එම දිනය ප‍්‍රකාශයට පත් කෙළේ ඇයිදැයි විපක්ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති දි.මු. ජයරත්න මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රශ්න කළේය. ඔබ වැඩබලන ජනාධිපතිදැයි වික‍්‍රමසිංහ මහතා අගමැතිගෙන් තවත් ප‍්‍රශ්නයක් ඇසීය. අගමැති ඒ ප‍්‍රශ්න දෙකටම පිළිතුරු දුන්නේ නැත.