ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතාගේ සංකල්පනාවක් අනුව චිත්‍ර ශිල්පී සමන් ප්‍රසන්න හෙට්‌ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පාසල් සිසු සිසුවියන් 8 දෙනෙකු අතින් මෙම සුබ පැතුම් පත නිර්මාණය වී තිබිණි.
ජනාධිපතිතුමා විදුලි පහන් දැල්වීමෙන් අනතුරුව සුභ පැතුම් පත නැරඔන අයුරු .
ඡායා - වාසල සේනාරත්න

Post a Comment