තවත් තරුණයෙකු යාපනේදී වෙඩි තබා මරා දමයි

එල් ටී ටී ඊ සංවිධානයේ නිල පුෂ්පය අතින් ගෙන ඡායාරුපයක් ගෙන මූණු පොතට ( FACE BOOK ) ටැග් කළ යාපනයේ තරුණයෙකු අද සවස දහවල් යාපනයේදී වෙඩි තබා මරා දැමූ බව වාර්තා වේ.

Tell a Friend