වසර 25කට පසු නැවතවරක් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර බෝටිටු සේවයක්

ගිය සතියේ සිකුරාදා ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගි ප‍්‍රවාහන බෝටිටු සේවයක් අරමිභ කිරිමට ගිවිස ගන්නා ලදි. නිළධාරින් පවසන ආකාරයට මිට වසර 25කට පෙර එවැන්නක් තිබු නමුත් ශ‍්‍රි ලංකාවෙි සිවිල් යුද්ධය හෙතුවෙන් එය අඩාල විය.

මෙම ගිවිසුම කොළඹදි අත්සන් කෙරුණි. එයට ඉන්දියාව නියෝජනය කරමින් කොළඹ ඉන්දිය මහ කොමසාරිස් අශෝක් කාන්තාද ශ‍්‍රී ලංකාව වෙනුවෙන් වරිමාර්ග කටයුතු අමාත්‍යංශයේ ලේකමි සුජාතා කුරේ විසිින්ද අත්සන් තබන ලදි.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවෙිදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරන්නේ මෙම බොටිටු සේවය ආරමිභ කිරිම මගින් දෙරට අතර නැවතවරක් පාරමිපරික සබදතා යළි ස්ථාපිත කිරිමක් සිදු වන බවයි.

මෙම සේවය ශ‍්‍රී ලංකාවෙි කොළඹ සහ තලේමන්නාරමි වරායන් අතරත් සහ දකුණු ඉන්දිිය වරායන් වු ටුටිකොරින් සහ රාමෙිශ්වරන් අතරත් ආරමිභ කෙරේ. මෙි මගින් දෙරට අතර ප‍්‍රවාහන වියදමි කපා හැරේ.

බෝටිටු සේවය ආරමිභ කරන දිින වකවානු මෙතෙක් ප‍්‍රකාශයට පත්කර නොමැත.

2009 මැයි මාසයේදි එල් ටි ටි ඊ බෙදුමිවාදි කැරලිකරුවන් පරාජයට පත් විය. ඒ අවස්ථාවෙි සිට ඉන්දිියාව සහ ශ‍්‍රී ලංකාව අතර ගමනාගමනය සීඝ‍්‍රයෙන් ඉහළ ගියේය. ඔවුන් වසර 26ක් තිස්සේ ආණ්ඩුව සමග සටන් වදින ලදි.

ද ලංකා ඇකඩමික්
පරිවර්තනය - හර්ෂි සි. පෙරේරා
Tell a Friend