Home Unlabelled වැස්සත් යුද්ධයක් වෙයි
වැස්සත් යුද්ධයක් වෙයි
By Anonymous • January 08, 2011 • • Comments : 0
මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්කවලට සති තුනකට වැඩි කාලයක් පවතින අධික වැසි හේතුවෙන් පීඩාවට පත් වූ සංඛ්‍යාව අද වන විට 5,88011 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ඒ අනුව මඩකළපුව දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෝ 3,58366 දෙනෙක් ද අම්පාර දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෝ 2,29639 දෙනෙක් ද පීඩාවට පත්ව සිටිති.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment