ජනවාරි 11 බස් තියන් පයින් යමුද?

අද දින පෞද්ගලික බස් රථ රියදුරන්ගේ සංගමය බස් ගාස්තු වැඩි කිරිම සමිබන්ධව ප‍්‍රවාහන අමාත්‍යයාංශය සමග පැවැත්වු සාකචඡුා අසාර්ථක වෙ. ඔවුන් තම ඉල්ලිමි ඉටු නොවුනහොත් ජනවාරි 11 දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරන බව පවසති.
Tell a Friend