Home worldview බොරු වියදම් වාර්තා පෙන්නු දේශපාලනඥයා මාස 18ක් හිරේට
බොරු වියදම් වාර්තා පෙන්නු දේශපාලනඥයා මාස 18ක් හිරේට
By Sri Lanka Guardian • January 07, 2011 • UK worldview • Comments : 0
ස්ටර්ලින් පවුම් 18,350 ක් වංචා කළේ යයි චෝදනා ලැබූ එංගලන්තයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ඩේවිඩ් චේටර් හට මාස 18 ක සිරදඬුවමක් ලබා දීමට එරට අධිකරණය අද තීරණය කරුණු ලැබුවේ අදාල වංචා කළ මුදල යළි ගෙවීමට අදාළ මන්ත්‍රීවරයා පොරොන්දු වීමන් පසුය. අසත්‍ය වියදම් වාර්තා පෙන්වමින් අදාල වංචාව සහ එම මුදල ගෙවීමට පොරොන්දු වීමෙන් පසු අදහස් දැක්වූ විනිසුරුවරයා සඳහන් කළේ එය හෙතමගේ ප්‍රතිරූපය යලිත් ගොඩ නගා ගත හැකි එකම මාර්ගය වන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment