By
Sri Lanka Guardian
•
December 04, 2010
•
columnists
feature
•
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපජෂ මහත්මිය පසුගියදා තමන්ගේ ඥාතිවන දියණියක සමඟ කියා ඇත්තේ, කෙහෙම්මල් දේශපාලනයක් නිසා තමන්ට තමන්ගේ දරුවන් යහ මඟ යවා ගැනීමට නොහැකි වූ බවත් මේ වන විට පවුල් ජීවිතය සම්පුර්ණයෙන්ම ව්‍යාකූල වී ඇති බවත්ය. එසේම ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ කුමන හෝ ගැටලුවක් ස්වාමි පුරුෂයා සමඟ කතා කිරීමට ගියහොත් ඔහු ඇඟට කඩා පැන තිත්ත කුණුහරපෙන් බනින බවයි.
පසුගිය මාස කිහිපය තුළ තමන්ගේ ස්වාමි පුරුෂයා ආවේශ වූ යක්ෂයෙකු මෙන් හැසිරුණු බවත් ඒ නිසා තමන් මහත් කළ කිරීමට පත් වූ බවත් ඇය වැඩි දුරටත් සඳහන් කොට ඇත. මේ පවතින තත්වය වෙනස් කිරීමට හෝ දිගටම පැවතීම දෙවියන් වහන්සේ මත රඳවා පවතින දෙයක් බවත් සෑම දිනකම රාත්‍රියට සහ අලුයම අවදි වූ විගස ඇය දෙවියන්ට යාඥා කරන පවත් ප්‍රකාශ කොට ඇත.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය ආගමානු කූල දිවිපෙවෙතක් ගෙවන සේම දුප්පත් ජනතාව කෙරෙහි මහත් දයානුකම්පාවක් දක්වන කාන්තාවක් ලෙස ප්‍රකටය.
Post a Comment