Home Breakingnews SPECIAL: ජනාධිපතිගේ ඇඟ ඇතුළෙත් යන්ත්‍රයක්
SPECIAL: ජනාධිපතිගේ ඇඟ ඇතුළෙත් යන්ත්‍රයක්
By Sri Lanka Guardian • December 04, 2010 • Breakingnews • Comments : 0
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ ශරීරය තුළට ගිල්වා යන්ත්‍රයක් පැළඳ සිටින බව වාර්තා වේ. එය සම සිදුරු කොට පැළඳ සිටින්නේ ශාරීරිකව විය හැකි අනතුරු කිසිවක් සිදු නොවීම් සඳහා බව අරලියගහ මන්දීර ආරංචි මාර්ග සඳහන් කරයි. අදාල යන්ත්‍ර ඉතා විශේෂ එකක් බවත් එය තමන්ගේ නිවස පිහිටි මැදමුලනේදී ඔහුගේ ශරීරයට ඇතුළු කළ බවත් වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment