Home news මූන්ගේ "යුධ අපරාධ" කමිටුවේ කාලය දික් කෙරේ
මූන්ගේ "යුධ අපරාධ" කමිටුවේ කාලය දික් කෙරේ
By Sri Lanka Guardian • December 17, 2010 • columnists feature news • Comments : 0
ලංකාවේ අනදුව සහ කොටි සංවිධානය කර ඇති කියන යුධ අපරාධ සම්බන්ධව පරික්ෂ කිරීම සඳහා පත් කොට ඇති එකසත් ජාතීන්ගේ මහා ලේකම් බන් කි මූන්ගේ කමිටුවට ලබා දී ඇති කාල සීමාව දීර්ඝ කොට ඇත. එහි ප්‍රකාශක ෆර්හා හක් කියා සිටියේ අදාල වාර්තා සැපයීම සඳහා වෙන් කර තුබූ කාලය තව දුරටත් දීර්ඝ කොට ඇති බවයි. ඊට හේතුව වී ඇත්තේ මේ වන විට ඊට තමන්ගේ මුලාශ්‍ර වලින් සැපයෙන වාර්තා ප්‍රමාණය අධික වීම බව පැවසේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment