කොළඹ සිටින ඇමෙරිකානු තානාපතිනිය විසින් එක්සත් ජනපදයේ රජය දෙපතමෙන්තුවට යැවූ ලිපි හෙළි කරණ විකිලීක්ස් වෙබ් අඩවියට අනුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා සරත් ෆොන්සේකා ජනාධිපති වුවහොත් වඩාත් හොඳ තත්වයක් නිර්මාණය විය හැකි බව සඳහන් කොට තිබේ. අදාල ලිපිය පසුගිය ජනවාරි 22 වැනිදා යවා ඇත්තේ පැවැත් වූ ජනාධිපතිවරණය දින කිහිපයකට පෙරදීය.
මේ ගැන ලංකා ගාර්ඩියන් වෙත අදහස් දැක් වූ කොළඹ සිටින ප්‍රධාන පෙලේ තානාපති නිලධාරියෙකු සඳහන් කළේ ඇමෙරිකාවට පමණක් නොව තමන් ඇතුළු බොහොමයක් බටහිර රටවල තානාපති වරුන්ගේ විස්වාශය වූයේ ජනරාල් ෆොන්සේකා ජනාධිපති දූරයට පත් වෙයි කියාය, යනුවෙනි.
Home Politics රාජපක්ෂට වඩා ෆොන්සේකා හොඳයි - ඇමෙරිකානු තානාපතිනිය
රාජපක්ෂට වඩා ෆොන්සේකා හොඳයි - ඇමෙරිකානු තානාපතිනිය
By Sri Lanka Guardian • December 17, 2010 • feature interviews Politics • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment