Home news බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි ඇමතුමකින් වික්ෂිප්ත වෙයි
බලගොල්ල පොලිස් ස්ථානාධිපතිවරයා හදිසි ඇමතුමකින් වික්ෂිප්ත වෙයි
By Sri Lanka Guardian • December 17, 2010 • news • Comments : 0
ඊයේ දිනයේදී කිසිඳු හේතුවකින් තොර අත්අඩංගුවට ගත් තරුණයින් දෙදෙනෙකුට පහර දෙමින් සිටින අවස්ථාවේදී බලගල්ල පොලිස් ස්ථානාධිපතිවරයට හදිසි දුරකථන ඇමතුමක් ලැබී ඇති බවත් ඉන් ඔහු වික්ෂිප්ත වී තමන් එසේ පහර දුන් බව පිළිගෙන තිබේ. අදාල දුරකථන ඇමතුම විදේශ රටකින් ලැබී ඇති අතර හෙතම ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඉංග්‍රීසියෙනි. එහිදී අදාළ ස්ථානාධිපතිවරයට කියා ඇත්තේ තමන්ට නිතිඥයෙකු එවීමට හැකියාවක් ඇති බවත් ඔබ අදාල සේවාදායකයන්ට පහර දීම ගැන පරීක්ෂණයක් අවශ්‍ය බවත්ය. එවිට අදාළ ස්ථානාධිපතිවරයා අනේ ඒක අවශ්‍ය නැහැ. දැන් ඒ ගොල්ලෝ අපි නිදහස් කරලා ඉවරයි කියා ප්‍රකාශ කොට ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment