Home worldview චීන අගමැති පකිස්ථානයේ
චීන අගමැති පකිස්ථානයේ
By Sri Lanka Guardian • December 17, 2010 • China pakistan worldview • Comments : 0
චීන අගමැති වින් ජියාබාඕ නිල සංචාරයක් සඳහා පකිස්ථානයට පැමිණියේ තමන්ගේ නිල ඉන්දීය සංචාරය අවසන් කිරීමෙන් පසුය. වෙළඳ සහ ආරක්ෂක සම්බධතා තර කර ගැනීම සංචාරයේ අපේක්ෂාව බව සඳහන් වේ. පකිස්ථාන අගමැති යුෂුප් ගිලානි විසින් චීන අගමැතිවරයා සාදරයෙන් පිළිගනු ලැබුවේ චක්ලලා ගුවන් තොටුපළේ දීය. විශේෂයෙන් එහිද චීන ආධාර මත ඉදිවන ග්වඩා වරාය ( සේයාරුවේ දැක්වේ) පිළිබඳ අගමැතිවරයාගේ නිරීක්ෂණයට භාජනය වනු ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි. එසේම ඩොලර් බිලියන් 10-14 ක් වටිනා වෙළඳ ගිවිසුම් වලටද එහිදී අත්සන් කරනු ඇති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment