එම සංචාරයේදී දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ නියෝජිතයින් හමුවීමද සිදු විය. පක්ෂ දෙක අතර දේශපාලන සබඳතා තර කර ගැනීමට එම සාකච්ඡාව ඉවහල් විය. එම හමුව දෙසැම්බර් මස 18 වැනිදා සිදු විය.
Home news ජවිපෙ ප්‍රධාන ලේකම් හා දකුණු කොරියානු ප්‍රජාන්ත්‍රවාදී කම්කරු පක්ෂය අතර සාකච්ඡාවක්
ජවිපෙ ප්‍රධාන ලේකම් හා දකුණු කොරියානු ප්‍රජාන්ත්‍රවාදී කම්කරු පක්ෂය අතර සාකච්ඡාවක්
By Sri Lanka Guardian • December 23, 2010 • columnists news • Comments : 0
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා පසුගිය 16 වැනිදා සිට 21 වැනිදා දක්වා දකුණු කොරියාවේ සංචාරයක නිරත විය. දකුණු කොරියාවේ ජවිපෙ කමිටුව විසින් සංවිධානය කරන ලද ඉල් මහ විරු සමරු උළෙලට සහභාගි වීම එහි අරමුණ විය. එය දෙසැම්බර් මස 19 වැනිදා පැවැත් විණි.
එම සංචාරයේදී දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ නියෝජිතයින් හමුවීමද සිදු විය. පක්ෂ දෙක අතර දේශපාලන සබඳතා තර කර ගැනීමට එම සාකච්ඡාව ඉවහල් විය. එම හමුව දෙසැම්බර් මස 18 වැනිදා සිදු විය.
එම සංචාරයේදී දකුණු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ නියෝජිතයින් හමුවීමද සිදු විය. පක්ෂ දෙක අතර දේශපාලන සබඳතා තර කර ගැනීමට එම සාකච්ඡාව ඉවහල් විය. එම හමුව දෙසැම්බර් මස 18 වැනිදා සිදු විය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment