ඉන්දීය අගමැති ගමන් කරමින් තිබු මාර්ගයක ආරක්ෂාව ලබා දීම සඳහා රෝහලට ගෙන යමින් සිටි හදවත් රෝගියෙකු මරුමුවට පත් වූහ. අනිල් ජිං නමැති පුද්ගලයා මෙසේ මිය ගියේ විනාඩි 30 ක් පමණ කාලයක් අදාල අගමැතිවරයා ගමන් ගන්නා තෙක් මාර්ගය වසා තැබීම නිසාය. රාජ්ගට් හි පිහිටි රෝහලට රෝගියා ගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ පසු වෛද්‍යවරු සඳහන් කළේ විනාඩි කිහිපයක් ඉක්මන් වූයේනම් අදාල පුද්ගලයාගේ දිවි ගලවා ගත හැකිව තිබු බවයි. අදාල මරණය සමන්ධයෙන් මිය ගිය අයගේ ඥාතීන් අගමැතිවරයාට ඍජුවම චෝදනා කරනු ලැබුහ.
Home worldview ඉන්දීය අගමැතිගේ ආරක්ෂක උපාය මාර්ග නිසා හදවත් රෝගියෙක් මරුට
ඉන්දීය අගමැතිගේ ආරක්ෂක උපාය මාර්ග නිසා හදවත් රෝගියෙක් මරුට
By Sri Lanka Guardian • December 20, 2010 • India worldview • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment