ඇතැම් ඒවා තැපැල් මාර්ගයෙන් ලැබේ ඇති අතර ඇතැම් ඒවා විද්‍යුත් තැපෑල ඔස්සේ ලැබී ඇත. එම ඊමේල් ලිපින සියුම්ව පරික්ෂා කිරීමේදී ඒවා පැමිණියේ කොහෙන්ද යන්නසොයා බැලීමේදී හෙළි දරව් වූ කරුණු බොහෝ බව සඳහන් වේ. මේ නිසා බොහොමයක් ලිපි ඉවත් කිරීමට සිදු වූ බව වාර්තා වේ.
කෙසේ වෙතත් අදාළ කමිටු සාමාජිකයින් තවත් දින කිහිපයකින් මෙරටට පැමිණීමට නියමිත අතර ආණ්ඩුව විසින් දැනටමත් තමන්ගේ න්‍යාය පත්‍රයෙන් පිට පැන කටයුතු කළ හොත් ඊට විරෝධය දැක්වීම සඳහා ජනතාව එකතු කරණ ලෙස ඇමති වරුන් දෙදෙනෙකුට නියෝග කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Post a Comment