රටට ආදරය නැති පුද්ගලයා කෙතරම් දක්ෂයකු වුවත් ශ්‍රේෂ්ඨයකු නොවෙතියි කී ජනපති පලිගැනීමේ චේතනාවෙන් මානුෂිකත්වයට නොගැලපෙන දඬුවම් කිසිවෙකුටත් නොපැනවිය යුතු යැයි ජනාධිපති මහේන්ද්‍ර පර්සි අද කියා සිටියේය.
එසේම එහිදී ඔහු, යුද හමුදා සාමාජිකයන් හමුදා නීතියටත් රටේ නීතියටත් යටත් විය යුතුයැයිද ඒ ආයතන දෙකේම දඬුවම් වලට යටත් විය යුතු යැයිද ප්‍රකාශ කෙළේය. ආරක්ෂක ( ඇමති ) ලේකම් ගෝඨාභය, ජනපති ලේකම් ලලිත් වීරතුංග මහත්වරුන් ද සහභාගි වූ මේ රැස්වීම පැවැතියේ දියතලාවේ, ලංකා යුදහමුදා විද්‍යාපීඨයෙන් නිලධරයන් 253 දෙනකු විසිර යෑම නිමිත්තෙන් පැවැත්විණි.
Home Politics අහෝ දුකකි!!! රාජපක්ෂ රාජපක්ෂටම බණ කියති
අහෝ දුකකි!!! රාජපක්ෂ රාජපක්ෂටම බණ කියති
By Sri Lanka Guardian • December 21, 2010 • interviews news Politics • Comments : 0
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment