නීතිවිරෝධි ක්‍රියා (සෑබැ බන්ධනාගාර 13 වන කොටස)


හර්ෂි සි. පෙරේරා

අලවලදේවගේ සනත් කල්හාර 23 හැවිරිදි තරුණයෙකි. ඔහු විවාහකයි. 2010.07.29 දින ඔහුව රිමාණ්ඩි කරන ලදි. ඒ ගාල්ල බන්ධනාගාරයේ එචි වාටිටුවේය. වරෙන්තුවකට කියමින් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔහුව බලපිටිය මුස්ලිමි පල්ලිය අසලින් අරන් යන කළ පොලිස් වධහිංසාවට ලක් විය.

එචි වාටිටුවෙි රැදවියන් 225ක් සිට ඇත. නමුත් ඉඩකඩ ඇත්තේ 150කට පමණි. තදබදය අධිකය. සියල්ලන්ටම ඇත්තේ වැසිකිලි 03ක් පමණි. රිමාණ්ඩි අයගෙන් වැඩ ගනි. මෙය නීතිවිරෝධිය.

හොර වැඩද බහුලව සිදුවේ. එනමි බාසුන්නැහැලා වැඩ කරපු විදිහට ව්‍යාජ බිල්පත් සකස්කරයි. නාන්න පහසුකමි ඉතාම සිමා සහිතයි. වැඩිපුර නැවොත් පොල්ලකින් ගසන බව සනත් කල්හාර පවසයි.

ඇතුලේ අය සිගරටි ගංජා බොනවා. ඇතුලේ අයට කුඩු ගෙනවිත් දෙන්නේ නිළධාරින්. හැබැයි ඇතුලේ අය බොන කොට අහුවුනොත් නිළධාරින් පහර දෙනවා.මිට ප්‍රථමද ඔහු රිමාණ්ඩි බන්ධනාගාරගතව සිට ඇත. ඒ අවස්ථාවෙි ඔහුට නිළධාරින් පහර දි ඇත. ඔහුට චර්ම රෝගද වැළදි ඇත.

Tell a Friend