Home news චැනල්4 නාලිකාව යුධාපරාධ ගැන තවත් වීඩියෝ පටයක් නිකුත් කරයි
චැනල්4 නාලිකාව යුධාපරාධ ගැන තවත් වීඩියෝ පටයක් නිකුත් කරයි
By Sri Lanka Guardian • December 01, 2010 • news • Comments : 0
ජනාධිපති රාජපක්ෂ ඊයේ සිට තමන්ගේ " නිල" සංචාරය මහා බ්‍රිතානයේ ආරම්භ කළ බව ආණ්ඩුවේ මාධ්‍ය සඳහන් කළ අතර තුරේදී බ්‍රිතානයේ චැනල්4 නාලිකාව යුධ සමයේදී සිදු වූයේ යැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් නවතම වීඩියෝ පටය නිකුත් කොට ඇත. එහිදී හමුදාව විසින් සිරභාරයට ගනුලැබූ නිරායුධ දෙමළ සිවිල් වැසියන් පිරිසක් පිසකගේ දෑත බැඳ නිරුවත් කිරීමෙන් පසු මර දමනු ලබයි. මෙවර වීඩියෝ පටයේ අඩංගු දෑ අතර උඩු කය නිරුවත් කරනු ලැබූ කාන්තාවක් ඝාතනය කරන අයුරු දැක්වෙන බව අදාළ නාලිකාව ඊයේ රාත්‍රියේදී ප්‍රචාරය කළ වැඩසටහනේදී සඳහන් කළේය. එහි ඇතැම් ඒවායේ ලිංගික හිංසනයට ලක් වූයේ යැයි සැක කළ හැකි කාන්තාවන්තේ මෘත ශරිරද ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් මුළු වීඩියෝ පට සංවේදිබාවය සලකා ප්‍රචාරය නොකළ නමුත් එහි මුල් පිටපත් සියල්ලම එකසත් ජාතින් වෙත යැවූ බව සඳහන් වේ.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment