Home worldview Video: විකිලීක්ස් ලොක්කා මරා දැමිය යුතු බව කැනඩාව කියයි
Video: විකිලීක්ස් ලොක්කා මරා දැමිය යුතු බව කැනඩාව කියයි
By Sri Lanka Guardian • December 01, 2010 • Wikileaks worldview • Comments : 0
විකිල්ස් නිර්මාර්තෘ මරාදැමිය යුතුයැයි කැනඩාවේ අගමැතිවරයාගේ උපදේශකයෙකු වන ටොම් ෆ්ලානගම් ප්‍රසිද්ධියේ ඊයේ රාත්‍රියේ පැවති සජීවී රුපවාහිනී වැඩසටහනකදී ප්‍රකශ කළේය. විකිලිස් වෙබ් අඩවිය විසින් මීට සුළු වෙලාවකට පෙර නිකුත් කළ නිවේදනය මඟින් මේ බව දැනුම් දී ඇති අතර අදාල උපදේශකයා ඒ බව ප්‍රකාශකර වීඩියෝ පටයක්ද මාධ්‍යට නිකුත් කොට ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඔහුව අතුරුදන් කිරීමට අකමැතිනම් ඩ්‍රෝන් ගුවන් ප්‍රහාරයකින් ඔහු මෙලොවින් චුත කිරීමේ කොන්ත්‍රාත්තුවක් වහාම ලබා දිය යුතු බව හෙතම වැඩි දුරටත් එහිදී ප්‍රකාශ කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment