Home news රාජපක්ෂගේ 25 ක් රනිල්ට එකතු වෙති
රාජපක්ෂගේ 25 ක් රනිල්ට එකතු වෙති
By Sri Lanka Guardian • December 14, 2010 • news • Comments : 0
ශ්‍රී ලංකා නිදහස් පක්සහ්යේ සාමාජිකයින් 25 දෙනෙකු අද එකසත් ජාතික පක්ෂය සමඟ එකතු වූහ. ඔවුහු කැස්බෑව ප්‍රදේශය නියෝජනය කරමින් ආණ්ඩුව සමඟ එකතු වූ අතර ඔවුහු කේම්බ්‍රිජ් ටෙරස් හීදී රනිල් වික්‍රමසිංහ හමු වූහ. එසේම එම පක්ෂයේ ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ තවත් බොහෝ දෙනෙක් තම පක්ෂය සමඟ එකතු වීමට නියමිත බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment