ඔහුට අනුව සිඅයිඒ ප්‍රහාරයකින් ඔහුගේ සහෝදරයා සහ පුතණුවන් උතුරු වස්රිස්ථානයේදී මරා දමා ඇත්තේ 2009 දෙසැම්බර් මාසයේදීය.
Home worldview සී.අයි.ඒ. ලොක්කාට විරුද්ධව පකිස්තාන් මාධ්‍යවේදීයෙක් නඩු මඟට
සී.අයි.ඒ. ලොක්කාට විරුද්ධව පකිස්තාන් මාධ්‍යවේදීයෙක් නඩු මඟට
By Sri Lanka Guardian • December 14, 2010 • pakistan worldview • Comments : 0
තම පවුලේ අය ඩ්‍රෝන් ප්‍රහාරයකින් මරා දැමු බවට පකිස්ථානයේ සිටින ජනමාධ්‍යවේදියෙකු ඇමෙරිකානු සිඅයිඒ සංවිධානයේ ප්‍රධානියෙකුට විරුද්ධව නඩු පවරා තිබේ. ඒ අනුව පකිස්ථානයේ පිහිටි සිඅයිඒ මුලස්ථානයේ ප්‍රධානියාට මෙසේ ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක් වන්දියක් ඉල්ලා නඩු පවරා ඇත්තේ කරීම් ඛාන් මාධ්‍යවේදියා ව්සිනි. තමාට සාධාරණය ඉටු කිරීම සඳහා ඔහුව වහාම අල්ලා ගත යුතු බවත් මිනීමැරීමේ චෝදනා යටතේ ඔහුව ගෙල සිඳ මරා දැමිය යුතු බවත් අදාල මාධ්‍යවේදියා සඳහන් කළේය.
ඔහුට අනුව සිඅයිඒ ප්‍රහාරයකින් ඔහුගේ සහෝදරයා සහ පුතණුවන් උතුරු වස්රිස්ථානයේදී මරා දමා ඇත්තේ 2009 දෙසැම්බර් මාසයේදීය.
ඔහුට අනුව සිඅයිඒ ප්‍රහාරයකින් ඔහුගේ සහෝදරයා සහ පුතණුවන් උතුරු වස්රිස්ථානයේදී මරා දමා ඇත්තේ 2009 දෙසැම්බර් මාසයේදීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment