චම්පික හෙළ උරුමය පාවා දෙයි: සූදු පනතට කැමැත්ත පල කරයි

මතබේදයට තුඩු දී ඇති රාජපක්ෂ ජනාධිපතිගේ සූදු පනතට අද පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි. අදාල පනතට පක්ෂව චන්ද 114 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ චන්ද 33 කි.එහි ඇති සුවිශේෂී කාරණය නම් අද උදැසන දක්වා එම පනතට විරුද්ධ වූ හෙළ උරුමයේ නායක චම්පික රණවක තම හදවතින්ම කැමැත්ත පල කොට චන්දය කිරීමයි. එසේම එම පක්ෂය නියෝජනය කරන අනෙක් හමුදුරුගොල්ලන් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත . නමුත් මුස්ලිම් කොංග්‍රසය චන්දය දීමෙන් වැලකි සිටියහ. අදාල පනත ඇමති සරත් අමුණුගම විසින් පාර්ලිමේන්තුවේ සබා ගත කරනු ලැබිය. Tell a Friend