අදාල උත්සවය පළාත් මට්ටමින් සංවිධාන කෙරෙන උත්සවවලදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අනුමත කොට ඇති ජනපතිගේ රුව හැරුණු විට වෙනත් සේයාරූ භාවිතා කිරීම එනම් වෙනත් අයගේ ඡායාරූපද ඇතුළුව භාවිතා කිරීම සපුරා තහනම් කොට තිබේ. ඊට අදාල නියෝගය අදාල උත්සවය සංවිධානය කරන කමුටුව විසින් ප්‍රදේශය මට්ටමේ අයවලුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
Home Politics මහින්ද නියම ඒකාධිපති වෙයි: තමන්ගේ රුව පමණක් ප්‍රදර්ශනය කරණ ලෙස නියෝගයක්
මහින්ද නියම ඒකාධිපති වෙයි: තමන්ගේ රුව පමණක් ප්‍රදර්ශනය කරණ ලෙස නියෝගයක්
By Sri Lanka Guardian • November 11, 2010 • Breakingnews feature interviews Politics • Comments : 0
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්තිය සැමරීම වෙනුවෙන් මේ මස 15 වැනි දින සිට 22 දින දක්වා කාල සීමාව රජය ප්‍රකාශයට පත් කර තිබේ. ඒසඳහා එනම් කොළඹ පැවැත්වීමට නියමිත උළෙලට දැනට ඇස්තමේන්තු කොට ඇති මුදල මිලියන එකසිය පනහ ඉක්මවන බව ජනධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාල උත්සවය පළාත් මට්ටමින් සංවිධාන කෙරෙන උත්සවවලදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අනුමත කොට ඇති ජනපතිගේ රුව හැරුණු විට වෙනත් සේයාරූ භාවිතා කිරීම එනම් වෙනත් අයගේ ඡායාරූපද ඇතුළුව භාවිතා කිරීම සපුරා තහනම් කොට තිබේ. ඊට අදාල නියෝගය අදාල උත්සවය සංවිධානය කරන කමුටුව විසින් ප්‍රදේශය මට්ටමේ අයවලුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
අදාල උත්සවය පළාත් මට්ටමින් සංවිධාන කෙරෙන උත්සවවලදී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් අනුමත කොට ඇති ජනපතිගේ රුව හැරුණු විට වෙනත් සේයාරූ භාවිතා කිරීම එනම් වෙනත් අයගේ ඡායාරූපද ඇතුළුව භාවිතා කිරීම සපුරා තහනම් කොට තිබේ. ඊට අදාල නියෝගය අදාල උත්සවය සංවිධානය කරන කමුටුව විසින් ප්‍රදේශය මට්ටමේ අයවලුන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment